Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, November 20, 2015

අංශභාගය





රෝගියා පමණක් නොව ඔහු ආශ්රිෛත සමාජ වටපිටාවද දැඩි පීඩාවට ලක් කරන රෝගයක් ලෙස අංශභාගය හඳුන්වා දිය හැක

මිනිස් සිරුරේ පාලක මධ්යජස්ථානය වන මොළය සහ ස්නායු පද්ධතිය ආශ්රගයෙන් හට ගන්නා රුධිර කැටි සහ රුධිර නාලිකා අවරෝධයන් නිසා ඇතිවන අංශභාගයට හේතුවන කායික හා මානසික හේතු බොහෝයි.

වාර්ෂිකව ලෝ පුරා මිලියන 15ක් ජනයා අංශභාගයට ලක්වන අතර මිලියන පහක් පමණ ඉන් මිය යන බවද වාර්තා වෙයි. අංශභාගය නිසා ඔත්පලව සිටිනා පිරිස නිසා තවත් ලක්ෂ සංඛ්යා පිරිසක් බලවත් මානසික පීඩනයෙන් දිවි ගෙවයි. එබැවින් සැලකිය යුතු සමාජ ප්රතශ්නයක් බවට අංශභාගය පත් වෙමින් තිබෙනා බව නොකිවමනාය.

අංශභාග රෝගයට හේතු ඊට අවැසි ආයුර්වේද චිකිත්සක ක්රිම පිළිබඳ විමසා බලනා මේ ලිපිය මහරගම නාවින්නේ බණ්ඩාරනායක ජාත්යින්තර ආයුර්වේද පර්යේෂණාගාරයේ වෛද්යව රුවිනි පී්ර තිකා මෙන්ඩිස් මහත්මිය හා කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් ලියවෙයි.ආයුර්වේද වෛද්යා ක්රපමයට අනුව අංශභාගය පක්ෂාගාතය යනුවෙන් හඳුන්වයි. ශරීරයේ අංශයක් අප්රාරණික වීම මෙහි මූලික ලක්ෂණය වෙයි. ආයුර්වේද වෛද්යග ක්ර මයේ මූලධර්මයන්ට අනුව අංශභාගයේ ප්රාභේද හතරක් දැක්වෙයි. ඒකාංගගාතය, (එක් අතක් හෝ කකුලක් පණ නැතිවීම) අර්ධාංගගාතය (මූණ, අත කකුල ඇතුළු අංශයක් අප්රාඒණික වීම) අධරාංගගාතය (දෙකකුල් පමණක් පණ නැති වීම) සර්වාංගගාතය (මුළු සිරුරම පණ නැති වීම) යනුවෙනි.

මේ සෑම ආකාරයකම අංශභාග තත්ත්වයටම මුල් වෙනුයේ මස්තිෂ්කය (මොළය) ආශ්රි තව ඇතිවන රෝගී තත්ත්වයන්ය. මෙම රෝගී තත්ත්වයන් හිදී බොහෝ විට සිදුවනුයේ මොළය අභ්යආන්තරයේ ඇති සියුම් රුධිර නාලවලලේ කැටියක් සිරවීමය. ආකාරයෙන්ලේ කැටි සිරවීම නිසා ඇතිවන අවහිරයෙන් රුධිර ගමනා ගමනය අඩාල වී මොළයේ සියුම් ෙසෙල විනාශව යයි. තවද මොළයට රුධිරය ගෙන යන රුධිර නාල ආශ්රිවතව ඇතිවන අවහිරතාවයන් සහ මොළයේ රුධිර පීඩනය ඉහළ ගොස් අභ්යළන්තරයේ සියුම් රුධිර නාල පිපිරීමට ලක්වීමද අංශභාගයට හේතු වෙයි.

මොළයේ අභ්යශන්තරයේ රුධිර කැටියක් ඇතිවීමට වාත කෝපකාරී බව ප්රයධාන වෙයි. ඊට අමතරව මල මුත්ර කිවිසුම් ආදී වේග ධාරණය සහ ධාතුන් ක්ෂීන කර සෝතස් මාර්ග අවරෝධ වීමද අංශ භාගය ඇතිකිරීමට හේතු වෙයි. පිත් සහ කය දොස්ද අංශභාග රෝගයට ඇතැම් විට හේතු වෙයි. ඊට අමතරව කුසගිනි ඇති අවස්ථාවේ ආහාර නොගැනීම, අධික අව්වැසිවලට ලක්වීම, දැඩි මානසික ආතතිය, නිතර ශෝකවීම, රිය අනතුරු, යම් උසකින් ඇද වැටීම වැනි කරුණු කාරණා ගණනාවක් අංශභාගයට හේතු වෙයි.

අංශභාගය ඇතිවීමට හේතුවන වෙනත් රෝග ගණනාවක් දැකගත හැක. අතරින් අධික රුධිර පීඩනය මුල්තැනක් ගනී. විශේෂයෙන් මොළය ආශ්රිැතව සිදුවන රුධිර නාල පිපිරීම්වලට ප්ර ධාන හේතුව වනුයේ අධික රුධිර පීඩනය වන බැවින් එම රෝග තත්ත්වයෙන් පෙළෙනා පුද්ගලයන් හට අංශභාගය වැළඳීමේ වැඩි අවධානයක් ඇත. කොලොස්ටරෝල් සහ දියවැඩියාවද ඔබ අංශභාග රෝගියෙකු කරන්නට ඉවහල් වෙයි.
අංශභාගය එකසැනින් වැළඳෙන රෝගයක් ලෙස හඳුන්වා දීම මුළුමනින්ම නිවැරදි නොවේ. බොහෝ අවස්ථාවලදී එහි පූර්ව ලක්ෂණ දැකගත හැක. එහෙත් කලබලකාරී දිවි පැවැත්ම නිසා බොහෝ දෙනෙකු එකී ලක්ෂණ නොතකා හරියි. එමෙන්ම නිශ්චිත සුදුසුකම් සපුරා නැති වෛද්යැවරුන් වෙත යෑම නිසාද රෝග ලක්ෂණ හඳුනා ගැනීම පමාවීම නිසාද ඇතමුන් අංශභාගයට ලක්වෙයි.

නිතර හිසේ ඇතිවන කරකැවිල්ල, හිසේ බර ගතිය සහ ඇතිවී නැතිවී යන ක්ලාන්ත ගතිය ඇතැම් විට අංශභාගයේ මූලික ලක්ෂණ විය හැක. එමෙන්ම ඇස් රතුවීම, ඇස් කුඩාවී පෙනීම අඩුවීම, නිතර කන්වල හෝ ගානා ශබ්දය ඇතිවීම, මාංශ පේශීන්වල ඇතිවන ගැස්ම, අත්පා හිරි වැටීම, ශරීර වර්ණය වෙනස් වීම ශාරීරික දුබල බව, කල්පනාව අඩුවීම, ඇවිදින විට විසිවෙන ලක්ෂණ ඇතිවීම, නිතර නිදිමත වැනි රෝග ලක්ෂණ අංශභාගයේ පූර්ව ලක්ෂණ විය හැක. විශේෂයෙන්ම ඔබ අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගයන් ගෙන් පෙළෙන්නේ නම් රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. මෙවැනි පූර්ව ලක්ෂණ පිළිබඳ විමසිලිමත්ව හැකි ඉක්මනින් වෛද්යස ප්රමතිකාර සඳහා යොමු වීම මගින් රුධිර කැටි ඇතිවීමෙන් සිදුවන අංශභාග තත්ත්වය අවම කරගත හැක.

අංශභාග රෝගයට ලක්වූවන්ට තනිව වෛද්යග ප්රැතිකාර ලබාගැනීමට යෑමට නොහැක. එවැනි රෝගීන් වෛද්ය් ප්රභතිකාර ලැබිමට ගෙන යෑම පවුලේ සාමාජිකයන්ගේ වගකීම වෙයි. අන් ඕනෑම රෝගයකට මෙන් අංශභාග රෝගයක මුල් අවස්ථාවේදීම නිසි ආයුර්වේද වෛද්යප ප්රකතිකාර ක්රෑම ලබා දීම මගින් සිදුව කළ හැක. එහෙත් සමාජයේ මුල් බැස ඇති වැරදි මතය අනුව අංශභාග රෝගීන් ප්රරථමව වෙනත් වෛද්යර ක්රිම වෙත රැගෙන ගොස් සති කිහිපයක් එකී ප්රවතිකාර ලබාදීමෙන් අනතුරුව ආයුර්වේද ප්රවතිකාර සඳහා රැගෙන ඒමට බොහෝ දෙනකු පුරුදුව ඇත.

මෙම ක්ර මය රෝගියාට කරනා බලවත් වූ අසාධාරණයකි. රෝග ලක්ෂණ පහළ වූ පසු හැකි විගස (වෙනත් ප්ර තිකාර ලබා නොදී) ආයුර්වේද ප්ර තිකාර වෙත රෝගියා යොමුකිරීම මගින් කිසිදු සලකුණක් ඉතිරි නොවන පරිදි අංශභාගය සුවකළ හැක. අංශභාග රෝගියකු කල්ගතවී ප්රයතිකාර කරා යොමුකිරීම නිසා මොළයේ අභ්යසන්තර රුධිර වහනයන් සහ රුධිර කැටි සිරවීම් නිසා සිදුවන මස්තිෂ්ක ෙසෙල විනාශව යෑම වළකා ගත නොහැකි වෙයි. මෙනිසා අංශභාග රෝගය සුව වුවද යම් අප්රා්ණික බවක් (අවම වශයෙන් ඇඟිල්ලක හෝ) ඉතිරිවිය හැක. එහෙත් මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්යදවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්රමතිකාර ලබනා රෝගීන් සම්පූර්ණයෙන් සුව කළ හැක.

අංශභාග රෝගය සඳහා දේශීය වෛද්ය. චිකිත්සාවේ ප්රනතිකාර දෙආකාරයකින් ලබා දෙයි. බාහිර ප්රිතිකාර සහ අභ්යාන්තර ප්රයතිකාර යනුවෙනි. අංශභාග රෝගියෙකුවූ මුල් අවස්ථාවේදීම ආයුර්වේද වෛද්යිවරයෙකු වෙත රැගෙන ගියහොත් බොහෝ විට මහාදෂ අනුපානයෙන් චන්ද්රව කල්කය ලබාදීම සිදුකරයි. එය අභ්ය්න්තර ප්රවතිකාර ක්රෙමයට හොඳ උදාහරණයකි. බාහිර ප්ර තිකාර ක්රුම යටතේ තෙල් ගෑම, ඖෂධපොට්ටනිවලින් තැවීම, ශිරොදරා, ශිරෝ වස්ති වැනි ක්රඳමද නිසි අවස්ථාවේදී සිදුකරන පංචකර්ම වැනි චිකිත්සක ක්රතමද අංශභාග රෝගයට ප්රරතිකාර ලෙස සිදුකරනු ලබයි.

අංශභාග රෝගයට ප්රිතිකාර ලබාගැනීමේදී බටහිර වෛද්යං ක්රචමයට වඩා දේශීය වෛද්යා ක්ර මයට වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. මෙය හුදෙක් පාරම්පරික විශ්වාසය මත සිදුවන්නක් නොව දීර්ඝකාලීනව රෝගීන් දහස් ගණනක් නිට්ටාවට සුවපත් කිරීම නිසා ගොඩනැගුන සායනික විශ්වාසය මත පදනම් වූ කරුණකි. සැබැවින්ම ආයුර්වේද වෛද්යා ක්රිමය තුළ අංශභාගය සඳහා ඇත්තේ ඉතා දියුණු ප්රරතිකාර පන්තියකි. මෙහිදී කායිකව ලබා දෙන තෛල සම්බාහනය වැනි වෛද්යි ක්රගම මගින් කායික සුවය මෙන්ම මානසික සුවයද රෝගීනට ලැබේ. බටහිර වෛද්යම විද්යාදවට සම්බාහන චිකිත්සාව ඇතුල්වීමට පෙර ආයුර්වේද වෛද්යව ක්රේමය තුළ එය අන්තර්ගතවී තිබුණි. එම නිසා අක්රි අවයව යළිත් සක්රී කිරීමට එකී සම්බාහන චිකිත්සාව ආයුර්වේදයේ යොදා ගන්නා ආකාරය අතිශයින් ප්රා යෝගිකය.

අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙනා අංශභාග රෝගීන්හට එම රෝග සඳහාද ප්රයතිකාර ලබාදීමට ආයුර්වේද වෛද්යය ක්රඩමයට හැකියාව ඇත. නිසිලෙස සිදුකෙරෙනා ආයුර්වේද ප්රකතිකාරයන්ට අංශභාග රෝගීන්ට ඇවැසි පුනරුත්ථාපන ක්ර පවා අඩංගුය. ඊට අමතරව අංශභාග රෝගියෙකු රැකබලාගන්නා ක්රපම පිළිබඳ පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීමද ආයුර්වේද වෛද්යඅ ක්රෝමයේ අඩංගු වෙයි. අංශභාග රෝගය කිසිදු ලක්ෂණයක් ඉතිරි නොකර මුළුමනින් සුවකිරීමට ඇති හැකියාවද ආයුර්වේද වෛද්යය ක්රමමය වෙත රෝගීන් එක් රැස් කිරීමට හේතු වෙයි.

බටහිර වෙදකමේ රුධිර කැටි ඉවත් කිරීමට මොළය තුළ සැත්කම් පවා සිදුකරයි. එහෙත් බොහෝ අවස්ථාවල මෙවැනි සැත්කම් මගින් අපේක්ෂිත සුවය නොලැබෙන අවස්ථා ඇත. එහෙත් ආයුර්වේද ක්රබමයට අනුව ශරීරය මතු පිට ගල්වන ඔසු සහ ශරීර අභ්යසන්තරයට ලබා දෙන අරිෂ්ට, ගුලි, කල්ක, කසාය වැනි දේ මගින් කිසිදු පසු ආබාධයකින් තොරව අංශභාගය සුවකළ හැක. මේ කරුණු පිළිබඳ සමාජයේ පැතිර ඇති පුළුල් විශ්වාසය පරම්පරා ගණනක් පුරා තහවුරු වීම නිසා අංශභාග චිකිත්සාවේදී බටහිර වෙදකමට වඩා වැඩි නැඹුරුවක් දේශීය වෛද්යර ක්රාමයට ඇත.

රෝගියා පමණක් නොව මුළු පවුලම පීඩාවට පත්කරනා අංශභාග රෝගයෙන් මිදීමට ඔබේ දිවි පැවැත්ම සහ ආහාර රටාවට විශාල මෙහෙයක් කළ හැක. හැකි සෑමවිටම මානසික ආතතිතයෙන් තොරව දිවි ගෙවීම, නිසි පරිදි ශාරීරික ව්යාෙයාම්වල යෙදීම, මළමුත්රන, කිවිසුම් වේග පාලනය නොකිරීම මෙම රෝගයෙන් ආරක්ෂාවීමට හේතු වෙයි. සීනි, ලුණු සහ තෙල් අඩංගු ආහාර අඩුකිරීම, ස්ථුලභාවයට හේතුවන පිටි සහිත ආහාරවලින් වැළකීම, කඩල, කොල්ලු, රතු සහල් වැනි ධාන්යොද රතු තම්පලා, පුහුල්, තිබ්බටු වැනි එළවළු හැකිතාක් නැවුම්ව ආහාරයට ගැනීම , ගස්ලබු, උගුරැස්ස, නෙල්ලි වැනි පලතුරු ආහාරයට ගැනීමද රූක්ෂ ආහාර (වියළි ආහාර) පරිභෝජනය අවම කිරීම යන කරුණු ඔබ අංශභාග රෝගයෙන් ආරක්ෂා කරයි.

අංශභාග රෝගයේ මූලික ලක්ෂණ ඇතිවූ වහාම සුදුසුකම් ඇති ආයුර්වේද වෛද්යආවරයෙකු වෙත රෝගියා ගෙනයෑම කඩිනම් සුවයට හේතු වනු ඇත.

දැහැමි මාරසිංහ ~


පත්තෑ විෂට බෙ‍හෙත්

Tuesday, August 18, 2015

ගෙඩි වලට




  • අරළු, බුළු, නෙල්ලි, සියඹලා දලු, කොහොඹ දළු, කෝමාරිකා, අමුකහ සමව ගෙන හාලිපාන වතුරෙන් තම්බා අඹරා වටේ ගාන්න.
  • එයටම :- සියඹලා කොල, කොට්ට පොල්, මුරුංගා පොතු, සුදු ලූනු කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තෙල් වලින් උදේ සවස තවන්න.
  • එයටම :- පුස් ඇට මද, කුඹුරු ඇට මද, කුඹල් මැටි, සතකුප්ප, පෙරුම්කායම්, ගෙරිපස්, පොල්කටු අගුරු, තිරුවානා ගල් කුඩු, සමව ගෙන මී පැණියෙන් අඹරා ගාන්න.

උළුක්කුවට (මන්ත්‍ර)


“ රාජතෝවා, චෝර තෝවා, මනුස්ස තෝවා, අමනුස්ස තෝවා, අග්ගි තෝවා, උදක තෝවා, පිසාච තෝවා, ඛානුක තෝවා, කණ්ඨක තෝවා, නක්ඛන්ත තෝවා, ජනපද රෝග තෝවා “

  •  තෙල් වලට 7 වරක් මතුරා ගානු.

ඉරුවා රදයට (මන්ත්‍ර)


“ ඕං ඉරුවාරදේ බූමරදේ පසේ බුදුන්ගේ හක්කට බසීවා බසීවා “

දත් කැක්කුමට (මන්ත්‍ර)


“ ඕං නමෝ පසේ බුදුන්ගේ දත් වෑයා උල් වෑයා දත හරු කට භරු ඒස්වාහ: “


  • යකඩ කම්බි ඇණයක් හා මුරුංගා අත්තක් රැගෙන ලෙඩාව ලග සිටුවා ගෙන 108 වරක් මුරුංගා අත්තට හා කම්බි ඇණයට මතුරා ගසක හෝ උළුවස්සේ ගසනු. දත් කැක්කුම නවතී

Wednesday, August 12, 2015

බහුලවම වැලදෙන රෝගාබාධ හා ඒවාට බහුලව භාවිතා කරන අත්බෙහෙත්


  • උදරාබාධය (බඩේ අමාරුව) 

- දෙහි ඇඹුල්  හා ලුණු වතුර එක් කර බීමට දීම
  • මුත්‍ර දාහය (මුත්‍ර අමාරුව) 

- පොල්පළා, නීරමුල්ලිය, ඉරමුසු තම්බා බීම

  • වමනය 

- උදුපියළිය යුෂ මීපැණි සමග බීමට දීම

  • කුරුලෑ 

- අමුකහ හා සුදු හදුන් ඇල් දියෙන් අඹරා ගෑම

  • උෂ්ණ බිබිලි (මුඛයේ)

 - දියබත්, පොල්කිරි හා රතුළූණු එකට අනා කෑම

  • දෙයියන්ගේ ලෙඩ

 - තැඹිලි වතුර හා ආනමාලු කෑමට දීම

  • තැලුම් වලට 

- ලුණු පොට්ටලි බැද තැබීම

  • කරප්පන් වලට 

- විටකන හුණු ඇල්දියෙන් අඹරා ගෑම

  • කන් කැක්කුම

 - කපු කොළ තලා යුෂ කනට වක් කිරීම

  • ඇස් ලෙඩ

 - නම නොදන්නා ශාකයක කොළ තලා ඉස්ම දැමීම

ඇසේ රොඩු වැටුනාට (මන්ත්‍ර)


“ ඕං නමෝ සත් මුහුදකට එදේසේ එරංදු ගොඩැල්ලේ එරං මාලිගයක් ඇත. එමල් පරමල් නටුවෙන් ඇදහුණු ආඥාවෙන් මොවුන්ගේ ඇසේ කුණු රොඩු ඇදෙන්නට අප බුදුන්ගෙන් වරම් “

  • මෙය 108 වරක් මතුරා ඇසට වත් කරනු. කුණු රොඩු යයි.