අඩංගු මූලික ද්‍රව්‍ය :-
දශමුල් ප්‍රධාන කොට අරිෂ්ට වර්ග සහිත බෙහෙත් ද්‍රව්‍ය 70 ක් පමණ සංයෝග කොට නිෂ්පාදනය කරනු ලැබේ.
ගුණ :-
- ග්‍රහණි, අරුචි, ශූල, කාශ, භගන්දරා, වාත, ව්‍යාධි, ක්ෂය, වමන, පාණ්ඩු, කාමලා, කුෂ්ඨ, අර්ශස්, ප්‍රමේහ, මන්දාග්නි, උදර රෝගාදිය නසයි.
- කෘෂ අය තර කරයි
- ශුක්‍ර බලය වඩයි.
මාත්‍රාව :-
වරකට මේස හැදි 1 සිට 2 දක්වා වෛද්‍ය උපදෙස් පරිදි ගන්න
0 comments:
Post a Comment