අඩංගු මූලික ද්‍රව්‍ය :-
- බැවිල් මුල්
- අමුක්කරා අල
ගුණ :-
- අර්දිත පක්ෂාඝාතාදී දරුණු රෝග, ගර්භනී රෝග, අග්නිමාන්ද්‍ය, නෂ්ඨ කාම, ද්වජ භංගාදී රෝග සුව කරයි.
- අග්නිය, බලය හා පුෂ්ඨිය ලබා දෙයි.
- අධික රුධිර පීඩනය සදහා ද විශේෂ ගුණ දායක වේ.
- වාතරක්ත රෝගයෙහි දී ද යෙදීමට සුදුසු බලකාරක උත්කෘෂ්ඨ ඔසුවකි.
මාත්‍රාව :-
වරකට මේස හැදි 1 සිට 2 දක්වා වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.