Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, July 26, 2015

බලාරිෂ්ටය


අඩංගු මූලික ද්‍රව්‍ය :-


  • බැවිල් මුල්
  • අමුක්කරා අල


ගුණ :-


  • අර්දිත පක්ෂාඝාතාදී දරුණු රෝග, ගර්භනී රෝග, අග්නිමාන්ද්‍ය, නෂ්ඨ කාම, ද්වජ භංගාදී රෝග සුව කරයි.
  • අග්නිය, බලය හා පුෂ්ඨිය ලබා දෙයි.
  • අධික රුධිර පීඩනය සදහා ද විශේෂ ගුණ දායක වේ.
  • වාතරක්ත රෝගයෙහි දී ද යෙදීමට සුදුසු බලකාරක උත්කෘෂ්ඨ ඔසුවකි.


මාත්‍රාව :-


වරකට මේස හැදි 1 සිට 2 දක්වා වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.



Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

1 comments:

  1. Youtube : How To Hack Your Own TV, Watch Movies & TV
    youtube.com. videodl youtube.com. youtube.com. youtube.com. youtube.com. youtube.com. youtube to mp3 youtube.com. youtube.com. youtube.com. YouTube. youtube.com. youtube.com. 메리트 카지노 주소 youtube.com.

    ReplyDelete