- අරළු, බුළු, නෙල්ලි, සියඹලා දලු, කොහොඹ දළු, කෝමාරිකා, අමුකහ සමව ගෙන හාලිපාන වතුරෙන් තම්බා අඹරා වටේ ගාන්න.
- එයටම :- සියඹලා කොල, කොට්ට පොල්, මුරුංගා පොතු, සුදු ලූනු කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තෙල් වලින් උදේ සවස තවන්න.
- එයටම :- පුස් ඇට මද, කුඹුරු ඇට මද, කුඹල් මැටි, සතකුප්ප, පෙරුම්කායම්, ගෙරිපස්, පොල්කටු අගුරු, තිරුවානා ගල් කුඩු, සමව ගෙන මී පැණියෙන් අඹරා ගාන්න.
0 comments:
Post a Comment